ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 31ක් වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News