රජයේ විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

Share

සිය වැටුප් විෂමතා ගැටළුවට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අනිද්දා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රජයේ විධායක සේවා නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසුවේ වෘත්තීය සමිති 17ක් මෙම වර්ජනය සඳහා සහභාගී වන බවයි.

Read more

Local News