ශ්‍රීලනීපය ගත් වැදගත් තීරණයක් ගැන ජනපති කියයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට ඊයේ පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

Read more

Local News