රජයේ වෛද්‍ය නිලධාරීන් පැය 24ක වර්ජනයක්

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ, අද (18) පෙරවරු 08.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Read more

Local News