හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍රපාල දිවියෙන් සමු ගනී

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව සිටි ඒ මහතා අද (18) පෙරවරුවේ කරවනැල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.

මිය යන විට 73 වන වියෙහි පසු වූ ඒ මහතා 2007 වසරේ සිට 2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Read more

Local News