බස් ලලිත් හෙට – ඉදිරියේදී තවත් 92ක් (VIDEO)

Share

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස් ලලිත් නැමැත්තා හෙට දිවයිනට රැගෙන එන බව පොලිසිය පවසනවා. ඒ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News