එල් නිනෝ වෙන් දිස්ත්‍රික්ක 7ක 81,865කට බලපෑම් (VIDEO)

Share

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් 82,000කට ආසන්න පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අද අදත් ප්‍රදේශ රැසක උණුසුම් ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News