සජිත්ගෙන් බලාපොරොත්තුවක් (VIDEO)

Share

වත්මන් ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පූනෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News