අද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලේදී කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.
මෙහිදී පවතින දේශපාලන වාතාවරණ සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.