විධායකය අහෝසි කිරීමේ කැබිනට් හමුව උණුසුම් වෙයි

Share

විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද (19දා) පැවැති කැබිනට් හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙහිදි ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනපතිවරණයක් ප්‍රකාශයට  පත්කර ඇති මේ අවස්ථාවේදී විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සුදුසු නොවන බවයි.

මෙයට එක්වූ බහුතර අමාත්‍යවරුන් ජනපතිවරණයට යන බවත් එය ජයග්‍රහණය කරන බවත් සඳහන් කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Read more

Local News