Tuesday, March 19, 2024.

දුම්රිය සංඥා බිඳ වැටෙයි – සේවකයින් තවදුරටත් අකුරට වැඩ

Share

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා පද්ධතියේ, අද(20) පෙරවරුවේ සිදුවූ බිඳ වැටීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

Read more

Local News