කිරිපිටි මිල ඉහළට ?

Share

ආනයනික කිරිපිටි මිල අද(24) සිට ඉහළ දැමීමට පාරිභෝගික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපතිවරයා පවසා සිටියේ, ඒ අනුව ග්‍රෑම් 400 ක් වු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20 කින් හා කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහළ යනු ඇති බවයි.

Read more

Local News