විධායක නිලධාරිනුත් වර්ජනයේ

Share

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබේ.

එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තුරු වර්ජනය අත් නොහරින බවයි.

මේ අතර රජයේ විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ද ඊයේ (24) මාධ්‍යම රාත්‍රි සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read more

Local News