යෝෂිත නැවතත් නාවික හමුදාවට

Share

සේවය අත්හිටවා සිටි යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් නාවික හමුදාවට බදවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිසේන මහතා කළ නියෝගට නාවික හමුදාපතිවරයා අස්සන කර ඇත.

ඒ අනුව මෙම නියෝගය 2016 වසරේ පෙබරවාරි 28 වනදා සිට බල පැවැත්වෙනු ඇති.

තවද එම නියෝගය අනුව යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස පත් කර ඇත.

Read more

Local News