ගුරුවරුන් ලෙඩ වෙයි ද?

Share

ලංකා ගුරු සේවා සංගමය හෙට (26) සහ අනිද්දා (27) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

වැටුප් ගැටලුව ඇතුළු ගුරු සහ විදුහල්පති ඉල්ලීම්වලට විසදුම් නොලැබීම මීට හේතු වී ඇති බව එම සංගමය සඳහන් කරයි.

එම දින දෙක තුළ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවලින් ද ගුරුවරුන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News