ශ්‍රීලනිපයේ රැස්වීමක්

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන සඳුදා දිනයේ පැවැත්වීමට නියමිත අතර ඊට පෙර මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීම විශේෂත්වයක්.

Read more

Local News