එජාපයේ සංවිධායකවරු අද කොළඹට

Share

එක්සත් ජාතික පක්ෂයේ සියළු සංවිධායකවරුන් අද (30) කොළඹට කැඳවා තිබේ.

විශේෂ සාකච්ඡාවක් සඳහා අද උදෑසන 10.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්විමට නියමිතයි.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් එහි ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවත් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ එක් අරමුණක් බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News