හෙට රජයේ නිවාඩු දිනයක් නොවේ

Share

ඔක්තෝබර් 4 වන සිකුරාදා දින එනම් හෙට රජයේ නිවාඩු දිනයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න මහතා විසින් දන්වා තිබේ.

Read more

Local News