තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අදින් අවසන්

Share

ජනාධිපතිවරණය සඳහා වන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද (04) අවසන් වෙයි.

අයඳුම්පත්‍ර භාර ගැනීම පසුගිය 30 වන දිනෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

එහෙත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සිදුවු අපහසුතා සැළකිල්ලට ගනිමින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි මැතිවරණ කොමිසම සඳහන් කළ‌ේ.

Read more

Local News