රටවල් 4ක Facebook ගිණුම් 1000ක් අවලංගු කරයි

Share

නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඉන්දුනීසියාවේ සිට ක්‍රියාත්මක ගිණුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ බව ෆේස්බුක් සමාගම පවසයි.

ඒ අතරට ෆේස්බුක් පිටු 149ක් සහ ගිණුම් 280ක් අයත් ය.

අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා යටතේ එම ගිණුම් අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

Read more

Local News