මැතිවරණ පෝස්ටර්-බැනට්-කටවුට් ප්‍රදර්ශනය අද සිට තහනම්

Share

අද(07) සිට මැතිවරණයට අදාලව පෝස්ටර් බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම හා පුද්ගල හෝ රථවාහන පෙලපාලි හෝ යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රාජගිරිය මැතිවරණ කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News