පොහොට්ටුව හා ශ්‍රිලනිපය අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදු විය.

ඒ ශ්‍රී  ලංකා පදනම් ආයතනයේ දීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ගිවිසුමට අස්සන් තැබු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ගිවිසුමට අත්සන් තැබීම සිදුකළේය.

මෙම අවස්ථාවට පක්ෂ දෙක නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියේය.

Read more

Local News