නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.




