හමුදාව සතුටින්ම සිටින පිරිසක් විය යුතුයි

Share

යුද හමුදාව සතුටින්ම සිටින පිරිසක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපරිමයෙන් කැපවන බවයි.

යුද හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් රාගම රණවිරු පියසේ පැවති උත්සවයකදී යුධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News