කොට්ඨාශ කිහිපයක ප්‍රතිඵල මෙන්න

Share

අද පස්වරු 4.00ට අවසන් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට පැවැත් වෙයි.

මේ අතර කොට්ඨාශ කිහිපයක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති බව වාර්තා වෙයි.

කොට්ඨාශ කිහිපයක නිකුත් වූ ප්‍රතිඵල සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.

Read more

Local News