Tuesday, March 19, 2024.

ජනපතිවරණය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් පැම්ණෙයි

Share

ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට පැමිණ තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 04කට ආරාධනා කර ඇති බව ය.

තවත් එක් විදේශීය නිරීක්ෂණ කණ්ඩායමක් මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Read more

Local News