කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද රාත්‍රී 10.30 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

සබරගමුව හා උතුරු මැද පළාත්වලත්, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා මොණරාගල යන දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

Read more

Local News