සෞදියේ සිදුවූ අනතුරකින් 35ක් මරුට

Share

සෞදි අරාබියේ මෙදීනා පළාතේදී බස් රථයක් ඩෝසර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිස්පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිස අතර විදේශිකයන් කිහිපදෙනෙකුද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

අනතුරුව එහි සිටි මගීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇතිඅතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් සෞදි බලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News