සහරාන්ගේ ඡන්දේ දුන්නෙත් 2015 දී හංසයාට

Share

කෙටිකාලීන හා දීර්ඝකාලීන නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට තම රජයක් යටතේ කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජන රැළියක් ඊයේ පස්වරුවේ මීරිගම නගරසභා පිටියේදී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම විමල් වීරවංශ මහතා පල කළේ මෙවන් අදහසකි.

“සහරාන්ගේ ඡන්දේ දුන්නෙත් 2015 දී හංසයාට. එහෙම හංසයාට ආයේ කතිරේ ගහන්න පුළුවන්ද?

එහෙම හංසයෙකුට කතිරෙ ගහන්න පුළුවන්නම් පන්සලේ බෝ ගහ කපන්නත් ඔබට පුළුවන්.

පුතාණෝ ආවොත් ආයෙත් අගමැති රනිල්.

මංගල, බදියුදීන්, හකීමුත් පුතාණෝ අවොත් ඉන්නවා.

ඊට වඩා හොඳයි සහරාන්ගේ අවතාරේටම රට භාර දෙනවා.

17 වෙනිදාට හරීන්ට කියන්න වෙන්නේ සජිත් ආවා, කෑවා, නෑවා, සජිත් දිව්වා කියලා “

Read more

Local News