ඡන්දය නොදෙන බව ප්‍රකාශ කිරිමෙන් පසු මාර්ගය හදයි

Share

හිගුරක්ගොඩ උල්කටුපොත ජනතාව ගම්මානයේ මාර්ගය සකසා දෙන තුරු කිසිම දේශපාලන පක්ෂයකට හෝ නියෝජිතයෙකුට ඡන්දය නොදන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව එම මාර්ගය සකස් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ.

මීට මාස තුනකට පමණ පෙර ජනතාව සිය විරෝධය දැක්වූ අතර  එයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ විමද්ධ්‍ය ගත මුදලින් මාර්ගය සකසමින් පවතින බව ගම්වාසිහු කියති.

Read more

Local News