එජාප‍යේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 31

Share

එජාප‍යේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 31 දා

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 31 වනදා එළි දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළ අතර රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ද තවත් මාධ්‍ය හමුවක දී අදහස් පළ කළේය.

Read more

Local News