රටට අවශ්‍ය ජනපති කවුදැයි සජිත් කියයි

Share

රටට අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්නවලට සෘජුව පිළිතුර ලබාදෙන ජනාධිපති අපේක්ෂකවරයෙක් බව බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

පුත්තලම ප්‍රදේශයේ පැවති රැළියන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රංජන් රාමනායක මහ මෙහිදී පවසා සිටියේ ජනාධිපති අපේක්ෂකවරයෙකු වන පුද්ගලයා අත්දැකීම් හා පලපුරුද්ද තිබිය යුතු බවයි.

Read more

Local News