FCID එන්න ශිරන්තිට දින දෙයි – ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් අධිකරණයට (VIDEO)

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. මේ අතර සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන එනු ලැබුවා. ඒ ගිහි ඇඳුමින් සැරසෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News