මත්කුඩු ජාවාරම්කරුවන්ට රට තුළ කිසිදු ඉඩක් දෙන්නේ නෑ

Share

සිය පාලනයක් තුළ මත්කුඩු ජාවාරම්කරුවන්ට රට තුළ කිසිදු ඉඩක් හිමි නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ(23) පස්වරුවේ කිරිබත්ගොඩ නගරයේ පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ  පස්වරුවේ කිරිබත්ගොඩදී පැවැත්වුණි.

Read more

Local News