ෆොන්සේකාට ආරක්ෂක අමාත්‍යාංශය දුන්නට පස්සේ කරන දේ

Share

තමාට ආරක්ෂක අමාත්‍යාංශය ලබා දුන් පසු රටේ සියලුම දෙනාට නිදහසේ ආරක්ෂිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ(23) පස්වරුවේ කිරිබත්ගොඩ නගරයේ පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අනාගත පරපුරට කිසිම ත්‍රස්තාවාදයකට බිය නොවී ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බව ඒ් මහතා අවධාරණය කළේය.

මේ අතර ප්‍රතිලාබ ලබා ගත හැකි රටට අවශ්‍ය ආරක්ෂාව තමා විසින් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News