සජිත් කිසි දිනක දුප්පත්කම නැති කරන්නේ නැ

Share

රටේ ආණ්ඩු බලයේ සිටි හා බලයේ සිටින පාලකයන්ට ජනතාවගේ දුප්පත්කම නැතිකිරිමට අවශ්‍යතාවයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ(23) පැවති වැඩ සටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ දිනවල දුප්පත්කම නැති කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසන බවයි.

දුප්පත්කම තිබුණොත් පමණක් එය විකිණිය හැකි බවත් ඔවුන් කිසි දිනක දුප්පත්කම නැති කරන්නේ නැති බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News