ගෝඨා රට හදන සෞභාග්‍යයේ දැක්ම එළි දැක්විම අදයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම මේ වනවිට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී මේ මොහොතේ ආරම්භ විය.

“ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” යන තේමාව යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙයි.

Read more

Local News