ගෝඨා යාපනයට යයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරුකරන ජන රැළියක් මේවන විට යාපනයේ, නරික්කුන්ඩුරු ක්‍රීඩාපිටියේ දී පැවත්වෙයි.

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ජන රැළිය අමතමින් සිටියි.

Read more

Local News