නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

Share

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොටහේන පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත අදාල ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා 42 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බව සඳහන්.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද (30) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කොටහේන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News