ගෝඨා පරද්දන්න සජිත්ට බෑ

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව පරාජය කිරිමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ගෝඨාභය මහතා බරපතළයි ඔහු පැමිණියොත් රට විනාශ වෙන බවට තවත් කතාවක් ගොඩනැඟු බවත් පැවසු ඒ මහතා, ගෝඨාභය ඒකාධිපතියෙක් යැයි පවසමින් ඔහු පැරදවීමට “ගෝඨා පැරදවීමට හැකි කෙනාට ඡන්දය දෙමු“ යනුවෙන් මතයක් ගොඩ නගා ඇතැයි ද පැවසීය.

Read more

Local News