මුල් මාස දහය තුළ අපරාධ නඩු 13283 ක කටයුතු අවසන්

Share

නීතිපතිවරයා විසින් වසරේ මුල් මාස 10 තුළ අපරාධ නඩු 13,283 ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇත.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසිය.

මේ අතර අධිචෝදනා 8,319 ක් මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි.

Read more

Local News