මැක්ස්වෙල් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වෙයි

Share

තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (01) ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරඟයට මැක්ස්වෙල් ක්‍රීඩා නොකරනු ඇත.

මැක්ස්වෙල්ගේ මෙම තීරණයට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත්, ඔහුගේ වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමත් එකඟතාව දක්වා තිබේ.

Read more

Local News