උතුරු පළාත් ප්‍රධාන අැමති හා මැලේසියානු අගමැති අතර හමුවක්

Share

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා හා තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා අතර හමුවක් අද (19) කොළඹදී පැවැත්වීය.

Read more

Local News