කෝලි සිය 31 වෙනි උපන්දිනය අද සමරයි

Share

ඉන්දීය සුපිරි ක්‍රීඩක වීරත් කෝලි අද (05) ඔහුගේ 31 වන උපන් දිනය සමරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සහ ඔහුගේ බිරිද ඉන්දීය සුපිරි නිළි අනුෂ්ක ශර්මා සමග මේ දිනවල භූතානයේ සංචාරයක ද නිරත වෙයි.

Read more

Local News