ඉදිරියේදී ගෝඨාට එරෙහිව මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ සැලසුම්

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි දින කිහිපයේදී මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ දියත් කිරීමේ සැලසුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි එම පක්ෂයේ නියෝජිතයින් පසුගියදා පැවති මාධ්‍ය හමු කිහිපයකදී හෙළි කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසීය.

ශ්‍රී.ල.පො.පෙ අවසාන සතියේ. බෝම්බ පුපුරවන්න යන බවට. ඉරාන්, හරීන්, අජිත් පෙරේරාට තොරතුරු ලැබිලා. මැතිවරණ කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්. ඒ පණිවුඩය මුලින්ම දෙන්න ඕන පොලීසියට. රාජිත උතුරට ගිහින් කියනවා

එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට පොදුසමාව දෙන බව. උතුරේදී වගේම දකුණේදීත් කියන්න. ශම්මි කරුණාරත්නට අධිචෝදනා . හමුදාවට එහෙමයි – එල්.ටී.ටී.ඊ යට මෙහෙමයි. මාර්ග ආඥාපනත් උල්ලංඝනය කරමින් විවෘත කළ

දක්ෂිණ අධිවේගී මාර්ගයට මුදල් දෙන්න එපා. කිසිඳු ආකාරයකට ගැසට් කරලා නැහැ. ආපදාවක් වුණොත් වන්දි ගන්නත් බැහැ. ජනපති පත්වන බව විශ්වාසයි නම්. කලබලේට මාර්ග විවෘත කරන්න ඕනි නැහැ

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නාවක පාර්ලිමේනතු මන්ත්‍රී  විමල් වීරවංශ මේ බව පවැසීය.

“හිස්බුල්ලා වගේ කෙනෙක් දාලා. ගෝඨාභයට ඇමතුමක් දෙන විදිය පටිගත කරලා. ඔවුන්ගේ දෙවන පියවර. හිස්බුල්ලාගේ හඬෙන් කියවා ගැනීමක් . දෙවන මනාපය ගෝඨාභයට දෙන්න කියලා. සහරාන්ගෙ අන්තවාදය පෝෂණය කළ. කිසිදු දේශපාලකයෙකුගේ සහාය එපා

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය කියනවා. TNA සහාය ලබන අපේක්ෂකයා. මාස තුනකදී ඉල්ලීම් 13 ඉටු නොකළොත්
ඊට එරෙහිව ජනතාව පෙළගස්වන බව. සජිත්ගේ මැතිවරණ ප්‍රකාශයේ

ඒකීය රාජ්‍ය ගැන සඳහනක් නැහැ. ඉංග්‍රීසි ප්‍රකාශයේ ෆෙඩරල් ගැන සඳහන්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම නැහැ
TNA  කියලා ඇති මහා ශිෂ්‍ය සංගමයට. ඉල්ලීම් ඉටු කරන්න සජිත් එකඟවුණු බව“

මේ පිළිබඳ අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල මේ බව පැවසීය.“

“ඉරාන් පොලීසියට පැමිණිලි නොකළත්. ඒ ගැන පැමිණිල්ලක් දානවා. ඔහු වහාම අත්අඩංගුවට ගෙන. බෝම්බ බිය ගැන පරීක්ෂණ කළ යුතුයි

මහාචාර්ය තේනුවර ඇතුළු පිරිසක්. භාෂා තුනෙන්ම ගෝඨාභයට එරෙහිව . මුද්‍රණය කළ මඩ පොතක්. බුද්ධි අංශ මැදිහත්වීමෙන් රේගුවේ රඳවාගෙන. මංගලගේ බලපෑම් මත. බැංකු බැඳුම්කරයක් හරහා.මඩ පොත් නිදහස් කර ගැනීමේ උත්සාහයක්“

Read more

Local News