කැබ් – යතුරුපැදි අනතුරකින් අයෙක් ජිවිතක්ෂයට

Share

කිලිනොච්චිය කොණාවිල් මාර්ගයේ පුදුමුරිප්පු පාසල අසළදී කැබ් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ පරන්තන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වු අයෙකි.

කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News