නියඟයක් නිසා සිම්බාබ්වේ අලි සිය ගණනක් මරුට

Share

සිම්බාබ්වේ රාජ්‍යයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් අලින් සිය ගණනක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

එරට වැන්ගේ ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි අලින් 200ක පමණ පිරිසක් නියඟයෙන් බලපෑමෙන් මියගොස් ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයටම පැවතුණහොත් සිම්බාබ්වේ රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවන බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.

Read more

Local News