ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින විදෙස් නිරීක්ෂකයින් සිය වැඩකටයුතු මේවන විට ආරම්භ කර තිබේ.
මෙවර ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ සාමාජික රටවල නිරීක්ෂකයන් 30 දෙනෙකු ඊයේ(13) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වුණි.
ඉන් අනතුරුව ඔවුන් ඊයේ පස්වරුවේ දිවයිනේ පළාත් 9යේම නිරීක්ෂණ කටයතු සඳහා කොළඹින් පිටත්ව ගියේය.