සා පෙළ විභාගය අදින් (‍‍21) අවසන් – කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ට ඒරෙහිව නීතිය

Share

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (‍‍21) අවසන් වෙයි.

විභාගය අවසන් වීමෙන් පසුව කලහකාරී ලෙස හැසිරෙන සියලු දෙනාගේ විභාග ප්‍රතිළුල අත්හිටුවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දී අැත.

Read more

Local News