බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති අතර හමුවක් අද

Share

බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි එම සංවිධානයේ මහලේකම් එම්. සහිදුල් අස්ලාම් මහතා අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
මෙම අවස්ථාවට බිම්ස්ටෙක් සංවිධානයේ අධ්‍යක්ෂ Kunzang N  Tshering ආර්ථීක හා වෙළඳ කටයුතු පිළිබද නැගෙනහිර ආසියානු හා ශාන්තිකර කලාපයේ අතිරේක ලේකම් සුමිත් නාකන්දල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

Read more

Local News